Thursday, January 7, 2016

බරටම හොයන්න BTC සයිට් 3 ක්

සල්ලි හොයන්න ඉන්ටනෙට් එකේ කට්ට කන අපේ කස්ටියට බී ටී සී ගැන අලුතෙන් කියන්න ඕනි නෑනෙ. බීට් ටී සී කියල හෙව්වම සිංහලෙන්ම පැහැදිළි කරල තියන ඕනි තරම් බ්ලොග් පෝස්ට් හොයා ගන්න පුළුවන්නෙ. ඒක හින්ද සරලවම කියන්නම් Bit Coin කියන්නෙ ඩිජිටල් මුදල් ඒකකයක්. මේ මොහොත වෙද්දි 1BTC= 453U$D වෙනවා. හිතාගන්න පුළුවන්නෙ ඉතින්. හරි වැඩි බයිල නැතුව වැඩේට බහිමු එහෙනම්.

මේ බී ටී සී වලින් සල්ලි හොයන්න මුලින්ම ඔයාට ඔන්ලයින් පසුම්බියක් ඕනි වෙනවා. මෙතනින් ගිහින් එකක් හදා ගන්න.


මම පහළින් දීල තියන සයිට්  වලින් ඔයාට පැයකට සතොෂි 50000 විතර හොයන්න පුළුවන් බය නැතුවම.

එහෙනම් පහළ ලින්ක් වලින් රෙජිස්ටර් වෙන්න. ඒ ඒ සයිට් වල වැඩ කරන විදියත් මම දාල තියනවා.

 1.විනාඩි 15 ට සතොෂි 350 ක් 

මෙතන ඔබල ලියාපදිංචි වෙන්න මුලින්ම. 

ඔයාගෙ මේල් එක දීලා පාස් එකක් දීල රෙජිස්ටර් වෙන්න.

වොලට් ඇඩ්‍රස් එක ඉල්ලුවොත් කොයින්බේස් එකට ලොග්  උනාම දකුණු උඩ කෙලවරේ තියන වොලට් ඇඩ්‍රස් කියන එකක් ක්ලික් කලාම එන ඇඩ්‍රස් එක කොපි කරල පේස්ට් පාරක් දෙන්න. ඒ ඇඩ්‍රස් එක ඩෙක්ස්ටොප් එකේ සේව් කරල තියාගන්න.

හරි ලොග් වුනා ම මෙහෙම එයි. නිල් පාට තියන තැන ඔයාගෙ මේල්  ක පෙන්නයි. ඊට යටින් ඔයාගෙ බැලන්ස් එක. ඔය  තියෙන්නෙ මගේ දෙවෙනි දවසෙ බැලන්ස් එක. 

 

හරි ඒ පිටුවෙ පහළ ට ආවම මෙහෙම එකක් පෙන්නයි.



ඔයා රොබෝ කෙනෙක් නෙමෙයි කියල ඔප්පු කලාම කොල පාටින් හරි ලකුණක් වැටෙයි ඊට පස්සෙ ඔය නිල් පාටින් රවුම් කරල තියන බට්න් එක ඔබන්න. හරියට කැප්ච එක දුන්න නම් පහල තියනව වගේ බොක්ස් එකක් එයි.




හරි දැන් එහෙනම් ඕක ක්ලෝස් කරන්න.
තව දෙයක් උඩ රූපෙ ක්ලේම් බට්න් එකට යටින් නිල් පාට ඉරක් ඇදල තියන එක ක්ලික් කලාම එන බොක් එකේ තියන් ඇවරෙජ් ක්ලෙම් එක ටික් කරන්න. එහෙම  ඇති වුනොත් ඔයාලට ලැබෙන ගාන ටිකක් එහා මෙහා වෙයි.

දෙන් ඔයාලට ආයෙමත් ක්ලේම් කරන්න පුළුවන් තව විනාඩි 15 ක් ගියාට පස්සෙ. එතකන් ඔයාට වෙන වැඩක් කරන්න පුළුවන්. සවුන්ඩ් දාල තිබ්බම විනාඩි ගාන ඉවර වුන ගමන් පොඩි නොටිෆිකේශ පාරක් එයි. ඒ වගේම ටයිට්ල් බාර් එකෙත් වෙලාව පෙන්නනවා.







මම පටන් ගත්තෙ ඊයෙ. ඊයෙ රෑම සතොෂ් 10000 ක් විත්ඩ්‍රොව් කලා. ඒක කොයින් බේස් එකට යන්න පැය කීපයක් යයි කලබල වෙන්න් එපා අනිවා එයි.

පහළ  තියෙන්නෙ මම ගත්ත සතොෂි. ආ කියන්න බැරි වුනා මෙයාල 5% ක බෝනස් එකකුත් දෙනව ඈ.











ගැටලුවක් ආවොත් අහන්න


රෙජිස්ටර් වෙන්න මෙතනින් යන්න 


2. මොකුත් නොකර පැයට සතොෂි 3000 ක්

මේක පට්ට ලේසි සයිට් එකක්.

මෙතනින් ගිහින් ඔයාගෙ වොලට් ඇඩ්‍රස් දීල රෙජිස්ටර් වෙන්න. 





 

නිල් පාටින් තියන තැන ඔයාගෙ මේල් එක දීල පාස් දීල ලොග් වෙන්න. කැප්ච එක හරියටම දෙන්න,

උඩ්ම දකුණු කෙලවර තියන ඩෑෂ් බෝඩ් කියන එක ක්ලික් කලාම පහළ ඔයා ක්ලේම් කරන්න ඕනි තැනට එයි.


ඔය මැද නිල් පාටින් රවුම් කරල තියෙන්නෙ ඔයාගෙ ක්ලේම් වෙමින් තියන ගාන. මැක්සිමම් ගානට එනකන් ඉන්න ක්ලේම් කරන්න. දකුණු පත්තෙ කොල පාට කොටුව අතුලෙ ඔයාගෙ ලෙවල් එක පෙන්නයි. උඩින්ම තියෙන්නෙ විනාඩියට සතොෂි කීයද කියල. යටින් උපරිම ගාන පෙන්නයි.
දාකුණු පැත්තෙ ඔයාගෙ මේල් එකයි දැනට තියන බැලන්ස් එකයි පෙන්නයි. සතොෂ්i 10000 වුන ගමන් කොයින්බේස් එකට ගන්න පුළුවන්. මේ වෙද්දි මගෙ බැලන්ස් එක 5581 යි. විත්ඩ්‍රොව් කරපු ගමන් ෆොටෝස් දාන්නම්. ඉක්මනට රෙජිස්ටර්  වෙන්න.

ලොග්  උනාට පස්සෙ කරන්න කිසිම දෙයක් නෑ. රී ෆ්රෙශ් කරන්න ඕනි නෑ ඔයාගෙ බැලන්ස් එක වැඩි වෙන ගාන නිකන්ම පෙන්නයි. උපරිම ගානට ආපු ගමන් ක්ලේම් කරන්න. ආයෙ ලොග් වෙන්න කියයි. ලොග් වෙලා ඩැශ් බෝඩ් එකට ඇවිත් ක්ලේම් බොත්තම ඔබන්න. කැප්ච එක හරියට දෙන්න. වැඩේ ගොඩ. ප්‍රශනයක් ආවොත් අහන්න.

මෙන්න රෙජිස්ටර් ලින්ක් එක.


3. එක පාර සයිට් 20කින් හොයන්න

මේක ටිකක් අමුතු විදියට ඉක්මනින් හොයන්න පුළුවන් සයිට් එකක්.

මුලින්ම මෙතනින් රෙජිස්ටර් වෙන්න

වැඩි දෙයක් නෑ ඔයාගෙ වොලට්  එඩ්‍රස් එක දීල ලොග් වෙන්නකො මුලින්ම.


 හරි ඊට පස්සෙ පහළ ර්රුපෙ තියනව වගේ list ලිස්ට් එකක් තියන පේජ්  කක් එයි.


ඒ පේජ් එකේ උඩින්ම තියන ඔය රතු පාටින් කොටු කරල් තියන බටන් එක ඔබන්න. එතකොට අලුත් පිටුවක් ඕපන් වෙයි. 


ඒ පේජ් එකේම මැදින් තව උඩට පහළට යන්න පුළුවන් පේජ් එකක් එයි. හොදට බලන්න ඇඩ් හින්ද හොයා ගන්න අමාරු වෙයි. 


ඒකෙ තියන බිට් කොයින් සයිට් එකට ඔයාගෙ වොලඩ් ඇඩ්‍රස් එක දීල වැඩේ කරගෙන යන්න. හරියට වැඩේ වුනා නම් ඔයාගෙ අකවුන්ට් එකට  දාල ගාන බැර වුනා කියල වැටෙයි. 


ඊලගට දකුනු පැත්තෙ උඩ කෙලවරේ තියන visit next site ඔබන්න. එතකොට අනිත් එකට යයි. ඔහොම යන්න සයිට් 22 තියනවා. 

 

උඩ රූපෙ තියෙන්නෙ මම පැය තුනක් විතර මහන්සි වෙලා හොයපු ගාන. ඔයාලත් ටර්යි කරල බලන්න. 

මේ වගේ පිනා චාන්ස් ඔයාලටත් සෙට් වෙයි. පරිස්සමින් ඈ.


ඔන්න රෙජිස්ටර් ලින්ක් එක ආයෙත්

 

ඉවසීම නැතුව නම් වැඩේ කරන්න බැරි වෙයි හොදේ. ඇඩ්ඩ් ක්ලික් කරල  අනුන්ට හම්බ කරල දෙන්නෙ නැතුව පොඩ්ඩක් බැහැල මේ වඩේ කරල බලන්න. 

තව අලුත් සයිට් හම්බවුනොත් ඔයාලගෙ රෙෆරල් ලින්ක් මෙතන දාන්න මාත් සප් එකක් දෙන්නම් 

 

 



Thursday, December 24, 2015

Blog Trafic BOT බ්ලොගියට ට්‍රැෆික් ගන්න බොටෙක්




ඉතින් කොහොමද යාලුවනේ. අද දවස ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙ බොහෝ දෙනෙක්ට ඉතාම  විශේෂ දවසක්නෙ. ඉතින් ද දවසෙ නත්තල් සමරන ඔයාල හැමෝටම සාමය අතුට පිරි සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නත්තල් දවසේ අපේ බ්ලොගින් කරන යාලුවන්ට පොඩි තෑග්ගක් දෙන්න හිතුවා.

අද  වෙද්දි ලංකාවෙ වුනත් බ්ලොගින් කරන  අය පට්ට තොගයක් ඉන්නවනෙ. මෙ හැමෝටම තියන ලොකුම අවුලක් තමයි තමන්ගෙ   එකට  ගන්නෙ කොහොමද කියන  එක ඉතින්  සමහර අය නම් මේ සීන් එක දන්නව ඇති. මේ තියෙන්නෙ   ගන්න පුළුවන්  එකක්. පහළ ලින්ක්  කෙන් ගිහින් අපිටත් සප් එකක් දීගෙනම බාගන්නකො එහෙනම්.  





එහෙනම් හැමෝටම සුබ දවසක් සහ සුබ ම සුබ නත්තලක් වේවා! තවත් ලිපියකින් හමු වෙමු. 






Over Smart Ads PREMIER MEMBERSHIP ඉක්මන් කරන්න

ඔන්න මචන්ලා මේක ඇඩ් ක්ලික් සයිට් එකක්. තව දවස් තුනකින් තමයි ලෝන්ච් කරන්නෙ. මමත් අද රෙජිස්ටර් වුනා. පී ටී සී සයිට් හින්දා මාත් ලොකු කටු කාල තියනවා අවුරුදු දෙක තුනක්ම. නමුත් මේ සයිට් එක අලුත් තාම් ලෝන්ච් කරලවත් නැති හින්දා මුලින්ම  ලියාපදිංචි වෙන අයට  වාසියක් වෙයි. ඔයාලත් පුලුවන් තරම් රෙෆරල් ලා සෙට් කරගෙන් ට්‍රයි  එකක් දාල බලන්න. කැමති නම් මට  කරන උදව්වක් විදියට මේ පේජ් එකේ දාල තියන ලින්ක් එකෙන් ර් වෙලා මගෙ රෙෆරල් කෙනෙක් වෙන්න. බයw එන්න එපා ඒකෙන් ඔයාට සතේක වත් පාඩුවක් වෙන්නෙ නෑ. මගෙ මුල්ම රෙෆරල් ලා තුන්  දෙනාට පොඩී තෑග්ගකුත් දෙන්න හිතන් ඉන්නවා වැඩේ හරි ගියොත් (කට කහනවට නෙමෙයි ඈ )\





දැන්ම රෙජිස්ටර් වුනොත් ඔයාලට 1.50 $ sing up bonus එකක් දෙනවා. මම හිතනවා ඒක විශ්වාස කරන්න පුළුවන් සාධාරන වගේ පේනවා

 පහළ ෆොටෝ එකේ තියෙන්නෙ මගෙ අකවුන්ට් එක. ඔයාලට පේනවනෙ සයින්   අප් බෝනස් එකක් දීල තියනවා .ඒ  වගේම ඇඩ්ස් කීපයකින් පොඩි ගානක් ඇවිත් තියනවා. 



තාම සයිට් එක ලෝන්ච් කරල නැති හින්දා  referral rent, withdraw  වගේ ඔප්ෂන් පාවිච්කි කරන්න දෙන්නෙ නෑ.
ඒ වගේම  ඇඩ්ස් ගැන කියනව  නම් පහළ දාල තියන ඉදියට තමයි  දැනට ඇඩ්  වලට පේ කරන්නෙ.



මෙතනින් register වෙන්න

UPDATE

ඔන්න ඉතිං මුලින් එන 5000 ට විතරලු චාන්ස් එක දෙන්නෙ. අද ෆෝරම් එකේ රවුමක්  දාන්න යද්දි තමයි දැක්කෙ.

 

Wednesday, December 23, 2015

short cut virus පන්නමු

පරිගණක විතරක් නෙමෙයි ෆෝන් එකක් ගත්තත් ගොඩක් අය wබය එන දෙයක් තමයි වයිරස්. දන්නවනෙ ඉතින් පී  ඊ එකට පෙන් එකට  වයිරස් එකක් ගියාම.
අනිත් අතට පෙන් වලින් එන ශෝට් කට් වයිරස් වලට තමයි කට්ටිය ගොඩක්ම බය වෙලා ඉන්නෙ. අද  අරන් ආවෙ ශෝට් කට් වයිරස් වලට විසඳුමක්.

වැඩේ පටන්   ගමු. හරිම ලේසියි.

1. මුලින්ම All Programs ලග තියෙන Search box 1 NotPad කියල සර්චි කරල එක ඔපන් කර ගන්න.

2. දැන් මන් පහලින් දෙන කොඩි එක කොපි කරගෙන එතන පේස්ටි කරන්න.

echo off
color 9f
cls
echo.
echo.
echo.
echo.
echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
echo ++ ++
echo ++ ++
echo ++ *** ShortCut Virus Remover *** ++
echo ++ ++
echo ++ ++
echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
echo.
echo.
echo Recommend only to use in Flash drives.
echo.
echo If this file is on your Desktop it will badly affect to your Desktop Icons !!!
echo.
echo.
echo.
echo.
echo Shortcut Virus Remover is going to repair your Flash drive..........
echo.
pause
cls
echo.
echo.
echo.
echo.
echo Cleaning process will take few seconds..........
echo Please wait..........
echo.
echo.
echo.
del *.lnk
del fypuas.exe
del fypuasx.exe
cls
echo.
echo.
echo Removing Shortcuts......... Complete.
echo.
echo.
echo.
echo Make visible your folder......... is in process........
echo This process will take few minutes........
echo.
echo Please wait......
attrib /s /d -s -h -r *.*
cls
echo.
echo.
echo.
echo Shortcut Virus Remover finish its Job.......
echo.
echo Your Flash drive is OK now
echo.
echo.
echo.
echo Check your Flash drive for unknown files and folders.
echo If there is any, delete them.
echo.
echo.
echo.
echo.
echo.
echo.
echo Cleaning Process Complete.
echo.
echo.
echo Developed by Doctorblog.
echo.
echo.
echo.
pause


දැන් මේක සේව් කරගන්න ෆයිල් නේම්  එක Virusremover.bat  කියල දෙන්න. ෆයිල් ටයිප් එක all file දීල සේව් කරන්න. 

දැන් ඔය ෆයිල් එක ඔයාගෙ පෙන් එකට හරි හාඩ් හරි කොපි කරගන්න. ඊට පස්සෙ කරන්න ඕනි වැඩ ටික ඒකෙම පෙන්නයි. ඒ ටික කලාම ඔයාට ශෝට් කට් වයිරස් එකෙන් නිදහස් වෙන්න පුළුවන් ඈ.

හරිනෙ එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු.

Wednesday, December 2, 2015

Adzbazar GOLDEN 7DAY Membership Trial ඇඩ් බසාර් ගෙන් පට්ට වාසියක්

ඇඩ් බසාර් ගැන වැඩි  කතා ඕනි නෑ. මාත් සෙට් වෙලා දවස් දෙකයි. සයිට් එක ගැන විස්තර දාපු පෝස්ට් එක මෙතනින් බලන්න.
තවම රෙගිස්ටර් වුනෙ නැත්නම් මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙලාම් ඉන්නකෝ.



ගෝල්ඩන් එකේ වාසි මෙතනින් සංසන්දනය කරල ම බලන්න.


ලංකාවෙ ඊ මනී කරන අයට නම් ඉතින් පී ටී සී කියන්නෙ පට්ට අජූත වැඩක් කියල තමයි හිතෙන්නෙ. මොකද ගොඩක් අයට ඕනි එක රැයෙන් පට්ට සල්ලිකාරයෙක් වෙන්න. එහෙම එක පාර උඩ යන්න පුලුවන් නම් ලෝකෙ හැමෝම මේක කරන්න පටන් ගනිනෙ.

හැබැයි කරන්න පුලුවන් බැරි නෑ. ඒකට ඉවසීම තියෙන්න ඕනි උපරිමෙන්ම අනික තමයි පොඩි හරි ආයෝජනයක් කරන්න් වෙනවා ඒ වෙනුවෙන්. ලෝබකමට රුපියලක්  හෙකක් වත් කැපෙනවට  අකමැත්තෙන් මේකෙන් ගොඩ යන්න අමාරුයි.

යාලුවෙක්ට උදව්වක් කලා කියලා ඒකෙදි ඔයා පහලට වැටෙන්නෙත්  ඈ.

මම ඔයාට කියන හොදම විසදුම ත්මයි යාලුවො ටිකක් සෙට් කරගන්න එක එක්කෙනාගෙ රෙෆරල්  විදියට set සෙට් වෙන්න ඔයාල දන්නෙම නැතුව ගොඩ යනවා එකතුව

අලුත් වැඩකට  ත ගහන්න හිතාගෙන ඉන්නවා ඒක තව පෝස්ට්  කකින් දාන්නම්. එතෙක් ජය.




Tuesday, December 1, 2015

එකෙන්ම ගොඩයන්න PTC Sites තුනක්

PTC කිව්වම් ගොඩක් අය හැරිලවත් බලන්නෙ නෑ. ඇත්තටම මටත් වැඩි උනන්දුවක් තිබ්බෙ නැහැ කාලයක් යනකන්. මොකද අවුරුදු දෙකක් විතර හොදට ඇන ගත්ත හින්දා. ඒත් ලගදි දැකපු ලිපියක් හින්දා මටත් අයිඩියා එක ආයෙත්  අවා. ඉතින් ඔයාලටත්  දෙන්න හිතුනා.

මම දෙන්නෙ සයිට් හතරක්. ලේසියෙන්ම කරගන්න පුලුවන්. මගෙ රෙෆරල් කෙනෙක් විදියට ලියාපදිංචි වෙනව නම් පොඩි වාසියක් ඔයාලට මගෙ ගානෙ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක පහලින් දාන්නම්. 

බොහෝවේලාවට දකින දෙයක් තමා මේ field එකේ ආධුනිකයෝ දකින දකින PTC පස්සේ ගිහින් පාඩු ලබන එක, මෙහෙම යන්න ප්‍රධානම හේතුව අලුත් සයිට් එකක් පටන් ගත්තම දකින්න තියෙන ඉහල Bot Referral average, ඒත් මේ විදිහට කොච්චර ඉහල average එකක් තිබුනත් ෆ්‍රී මෙම්බර් කෙනෙක් විදිහට හෝ පොඩි ඉන්වෙස්ට්මන්ට් එකකින් මේ සයිට් එකක් ප්‍රොෆිට් කරන්න බැහැ කියන දේ තේරුම් ගන්න, Account එක හදාගෙන යද්දී Scam වෙලා ඉවරයි, රෙෆ් ල 50, 100, උපරිම ගාන වෙන 200 ගත්තත් ෆ්‍රී මෙම්බර් කෙනෙක්ට සයිට් එක වහන්න කලින් ප්‍රොෆිට් කරන්න තියෙන අවස්තාව හරිම අඩුයි,

ඒත් Field එක ගැන දන්න අය ක්‍රමේ දන්නවා, සයිට් එක පටන් ගත්ත ගමන් කරන්නේ Upgrade කරන එක, ඊට පස්සේ රෙෆ්ලා 200-500 අතර ගානක් ඉදිරි සති ටිකේදි හදාගන්න එක ,උපරිම මාසෙකදී ඊට පස්සේ රෙෆ්ලා expire වෙන්න දෙන ගමන් හෝ 30 days extend කරන ගමන් සල්ලි අදිනවා දිගටම, එහෙම කෙනෙක්ට ප්‍රොෆිට් කරන්න බොහොම ඉහල සම්භාවිතාවක් තියෙනවා, මාස 3-6 අතර කාලෙකදී scam වෙන bux site එකකින් උනත්,

ඒත් දුක හිතෙන දේ අපේ ගොඩක් අයට මේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න හැකියාවක් නැති එක, මොකද මෙයාලගෙන් බහුතරයක් තාම ඉස්කෝලේ යන ළමයි, දෙමවුපියන්ගෙන් යැපෙන ඉතින් මේ වගේ ගානක් දාන එක හරි අමාරුයි එයාලට, ට්‍රයි කරන්නේ 5$ ,10$ වගේ දාල කීයක් හරි profit ගන්න,වැඩිපුරම වෙන්නේ ඒ තිබ්බ ගානත් නැති වෙන එක.

ගොඩක් අය minimum cash out අරගෙන proof දානවා හරි ලොකු දේවල් වගේ, මෙන්න මමත් සල්ලි ගත්ත හොදට ගෙවන සයිට් එකක් කියල, කීයද proof එක , 0.1$, 2$ වගේ දැනෙන්නේවත් නැති ගණන්..පව් ඉතින් මෙයාල..ඔහොම ගානක් අරගෙන මොනවද කරන්න පුළුවන්, ඒ ගාන වෙනුවෙන් වැය කල data ටික තරම්වත් ඒක වටිනවද? බොහෝවිට නැහැ..

ඉතින් එන එන සයිට් පස්සේ දුවන්න එපා, ඔයාල කියයි අපිත් කීයක් හරි හොයාගන්න හදන්නේ කියල..ඒත් එහෙම හොයල ඇති තේරුම මොකක්ද? කරනවානම් දෙයක් හරියට කරන්න, මේ විදිහේ එන එන සයිට් පස්සේ යන්නේ නැතුව.

ඔය අලුත් අලුත් කියන සයිට් එකක වැඩ කරන්න යන්න එපා අතේ 150$ වගේවත් නැතුවනම්, එහෙම නැතුව ගිහින් තේරුමක් නැහැ,සයිට් එක පටන් ගන්න කාලෙම register වෙලා Upgrade වෙන්න, රෙෆ් ල 200-300 ගන්න, 90% විතරම අවස්තාවක් තියෙනවා ඔයා ප්‍රොෆිට් වලට යන්න . එහෙම නැතුවනම් යන්නම එපා...නිකන් අපරාදේ ඔයාගේ කාලේ. ඔයා මේ සයිට් වලට සම්බන්ධ වෙන්නේ අනිත් මෙම්බර්ස් ල හොදට earn කරනවා දැකල. ලොකු ලොකු Payment proofs දානවා දැකල, Stats දැකල ..ඉතින් ඔයා පොඩ්ඩක්වත් හිතනවද එහෙම සයිට් එකක member කෙනෙක් වෙන්න කලින් ඒ කොහොමද ?කියල. Free members ල විදිහට නෙවෙයි නේද..එයාල සැලකියයුතු ගානක් ඉන්වෙස්ට් කරලා තියෙනවා අතින් ඒ තත්වෙට එන්න... සම්බන්ධ වෙන්න කලින් තමන්ට ඒක කරන්න පුලුවන්ද කියල තමන්ගෙන්ම අහල බලන්න, උත්තරේ ඔව් නම් කිසි අවුලක් නෑ, ඒත් බෑ කියලනම් හිතෙන්නේ, සම්බන්ධ නොවී ඉන්න..

අපේ බහුතරේක දිගුකාලීන සැලසුම් කියන දේනම් ඇත්තෙම නැහැ, සමහරු වැඩ කරන හැටි දැක්කම බයයි, මේ අය මහා සමාජෙට වැටුනම කොහොම ජීවත් වෙයිද කියල...ඒත් ඊට පස්සේ හිතෙහව අවුලක් නැහැ, දැනට වැඩිහිටි පරපුරෙත් අපේ මේ මානසිකත්ව තියෙන මිනිස්සු ඉන්නවනේ, ඒ නිසා පෘතුවියේ එහෙම අයටත් ඉඩක් තියෙනවා , balance එකට වෙන්නැති...

මේ වෙද්දී PTC ලෝකේ තව අවුරුදු 2-3ක් අනිවාර්යෙන් ස්ථාවරයි කියල කියන්න පුලුවන් සයිට් 10 කට වඩා තියෙනවා, එන එන අලුත් සයිට් පස්සෙන් නොයා, මේ සයිට් එක්ක එකතු වෙලා ඒක එක්ක ගමනක් යන්න, අනිවාර්යෙන් ඉවසීම සැලසුම්සහගත බව ඕනිමයි, එහෙම නැතුව කිසිම දේක ගමනක් නැහැ, එහෙම බැරි කෙනෙක් එක්කෝ සුදුවට යන්න..ඕනි එකක් කියල.

මේ දේ සීරියස් කරන කෙනෙකුට සයිට් ලිස්ට් එකක් දෙන්නම් අනිවාර්යෙන් තව අවුරුදු දෙකක් අවම මේ සයිට් තියෙනවා.. බය නැතුව account එකක් හදාගෙන යන්න පුළුවන් සයිට් මේවා. එන එන ඒව පස්සේ නොයා මේවගෙන් කීපෙක Plan එකකට වැඩ කරලා බලන්න.. Online Earning ජීවිතේ වෙනසක් වෙයි..
>>>Neobux - 2008 - Admin Fernando country Portugal
>>>Scarletclix - Admin- Dimitrios Kornelatos -Greece - 2009
>>>GPTPlanet - Admin- Dimitrios Kornelatos -Greece-2010
>>>Adzbazar
>>>Lexiads
>>Clixblue
>>Ultimateclix [All four sites own by clixblue network- admins Farajallah (Israel) and Agony (Netherlands)]
>>Twickerz - 2011- Admin - Marijoy- Philippines (Zigma Newtwork )
>>Wordlinx - 2003 - Admin -Richard Sturdy [Rogue Media (UK)]
>>Clixten - 2012- Admin Pascal Mihaela - Romania


කොහොම වුනත් මේ ඔක්කොම සයිට් බදාගෙන කෙලවගන්න එපා. මේ පහළ තියන  අයිට් හතරෙන් පටන් අරගෙන බලන්න. හරියට පිළිවෙලට් මාසයක්  දෙකක් කරල බලන්න.

පොඩ්ඩක් වේගවත් ගමනක් යන්න දැනට ගොඩක් හොදයි  GPTPlanet , Adzbazar , Lexiads, කෙනෙක් මේ 3 හරියට කලොත් හොදටම ඇති

තවත් අමතර සයිට්ස් බලාගන්න ඕනි අයට Brainy ගේ Ultimate PTC guide ලින්ක් එක දාන්නම්... සාමාන්යෙන් Brainy වගේ කෙනෙක් සයිට් එකක් අවුරුදු 2-3 ක් වත් දුවන්නේ නැතිනම් promote කරන්නේ නැහැ, අනිවාර්යෙන් එයා personally ඇඩ්මින් ව දන්නවනම් තම මේ ලිස්ට් එකට නමක් දාන්නේ, මොකද field එකේ reputation එකක් හදාගෙන ඉන්නවා මේ වෙද්දී Brainy Network කියන නම, එයාටම Followers ල ඉන්නවා, එයාව කට්ටිය විශ්වාස කරන නිසා ඒ විශ්වාසෙ රැකෙන විදිහට එයා වැඩ කරන්නේ..
brainyptcguide.com/index.html

ඒ වගේම PTC ලෝකේ තවත් සාර්ථක කෙනෙක් PTC Lover කියන්නේ, එයාගේ Blog එකෙනුත් ගන්න ගොඩක් දේවල් තියෙනවා, විශේෂයෙන් එයාගේ RR Strategy එක, බොහොම සාර්ථකයි, Neobux වලට පවා...
myptcstories.com/

PTC කරන කෙනෙක් follow කරන්න හොදම චරිතයක් තමා PTCLover. PTC කරනවනම් මේ වගේ අය recommend කරන සයිට්ස් එක්ක සම්බන්ධ වෙන්න, ඒ බ්ලොග් එක්ක Update එකේ ඉන්න, ඉගෙනගන්න ගොඩක් දේවල් තියේවි..ඒ වගේම ඕනි ප්‍රශ්නයක් අහන්නත් පුළුවන් බ්ලොග් එකෙන්ම හෝ mail වලින්, එහෙම සම්බන්ධතා හදාගන්න, කරන දේ සීරියස් කරන්න..

විශේෂයෙන් PTC ලෝකෙට අලුත් අය ක්‍රමේ නොදැන scam සයිට් වලට අහුවෙන එක පොඩ්ඩක් හරි අඩුවෙන්න කියල හිතල මේක දාන්නේ, ඔයා ක්‍රමේ දන්නවනම් කිසි ප්‍රශ්නයක් නැහැ, ලස්සනට කරන්න පුළුවන්, scam වෙන සයිට් වලින් cash out කරලා තව අතින් දාපු මුළු ගානම ඩිස්පියුට් ගත්ත අයත් දැකල තියෙනවා, ඒත් හැමෝටම ඒ වාසනාව නැහැ, ගොඩක් අයට වෙන්නේ ඇදගන්නත් බැරිවෙලා, දාපු ගානත් ගන්න බැරි වෙන එක.ඒ නිසා අමාරුවේ වැටෙන්නේ නැතුව, Bot Average පස්සේ යන්නේ නැතුව, විශ්වාසෙන් කාලයක් වැඩ කරන්න පුළුවන් සයිට් වලට එකතු වෙලා වැඩ කරන්න, දිගුකාලීන Plans එක්ක.

2008 Neobux pioneer විදිහට සම්බන්ධ වෙච්ච සමහර members ල මේ අවුරුද්දේ තමා තමන්ගේ ROI complete කරන්නේ, පොඩ්ඩක් හිතල බලන්න එයාලගේ සැලසුම්සහගත බව, සයිට් එක විශ්වාස කල විදිහ, මටත් මේ field එකෙන්ම ඉන්න විශ්වාසවන්තම කෙනා නියෝ ඇඩ්මින් Fernando , ඒ තත්වෙට එන්න කෙනෙක්ට ලේසියෙන් බැහැ , බොහොම ප්‍රභල චරිතයක්...

මේ දේ සයිට් පස්සේ දුවන, කෙටිකාලීන සැලසුම් ගහන අයට ගැලපෙනවා අඩුයි, ඒත් උත්සහ කරන්න ගමනයක් යන්න, අපේ PTC කරන කාටම හරි මේ ලිපිය යම් ප්‍රයෝජනයක් වුනොත් .එච්චරයි..


(මේ මම දැකපු ලිපියක්. මාත් ආයෙ අලුතින් මේකට බහින්න හිතුවෙ මේක දැක්කට පස්සෙයි. )

මටත් දෙන help හෙල්ප් කක් විදියට පහළ ලින්ක්  අලින් ලියාපදිංචි  වෙලා පොඩි  සප් එකක් දෙන්න. මගේ රෙෆාලට පොඩි වාසියකුත් හම්බවෙනවා ඔයාලගෙන් මට ලැබෙන රෙෆරල් වලින් පොඩි ගාණක් ආයෙත් ඔයාට දෙන විදියෙ වැඩක්. හරි එහෙනම් රෙගිස්ටර් වෙලා ඔයාලගෙ මේල් එකයි යූසර් නේම් එකයි කමෙන්ට් කරන්න. ඔබට ජය.        












Speed Up Fire Fox නරියගෙන් ගින්දර වගේ වැඩ ගමු

හරි ඉන්ටනෙට් යන හැමෝටම තියන අවුලක් තමයි වෙබ් බ්‍රවුසර්  එක  ස්ලෝ   වෙන  සීන් එක. වෙලාවකට ලැප් එක  පොලොවෙ ගහල ඩොන්ගල්  එක  කාගෙන කාගෙන යන්න තරම් කේන්තියක් එනවනෙ . මෙන්න බ්‍රව්සරේ පොඩ්ඩක් ස්පීඩ් කරගන්න පොඩි විසදුමක්.


ලෝකෙ හොදම බ්රවුසරයක් තමයි fire fox web browser එක. පහලින් දීල තියන විදියට කරල බලන්න එහෙනම් වැඩේ ගොඩ කියලා. මතක තියා ගන්න මේක වෙන ඒවට හරි යන්නෙ නෑ.

එහෙනම් පටන් ගමු.
මුලින්ම බ්රවුසරේ බාගෙන ඕපන් කරගන්න.
 ·         ඇඩ්රස් බාර් එකේ about:config කියල ටයිප් කරල එන්ටර් ඔබන්න
 ·         i will be careful කියන එක ක්ලික් කරන්න.
 ·         ඕනිම තැනක රයිට් ක්ලික් කරලා new -->string දෙන්න එතකොට එන window එකේ
 ·         "nglayout.initial.paint " ටයිප් කරල  ok කරන්න. ඒකෙ value එක 00  කියල දෙන්න
 ·         ආයෙත් right click කරල new -->string දෙන්න   window එකේ  "content.notify. කියල ටයිප් කරල  value 00 දෙන්න
 ·         filter bar එකේ (address bar එකට යටnetwork.http කියල ටයිප් කරන්න
 ·         "network.http.pipeliningකියන එක උඩ ඩබල් ක්ලික් කරන්න එතකොට  false to true කියල වෙනස් වෙයි..
 ·         "network.http.proxy.pipelining" කියන් එක උඩත් ඩබල් ක්ලික් කලාම  true කියල එයි .
 ·         "network.http.pipelining.maxrequests"ඩබල් ක්ලික් කරල   number එක "30" දෙන්න
 ·         network.http.proxy.pipelining කියන එකට ලයින් කීපයක් උඩින්  "network.http.max-persistant-connections-per-proxy" සහ "network.http.max-persistant-connections-per-server". කියන ඒව දෙකම ඩබල් ක්ලික් කරල value එක "8". දෙන්න
 ·         පේලි දෙකකට උඩින් තියන  "network.http.max-connections" ඩබල් ක්ලික් ක්රල  value එක "48". දෙන්න
 ·         දැන් right-click කරල  Select "New" දීල "Integer". ක්ලික් කරන්න
 ·         එතකොට එන වින්ඩොව් එකේ මේක ටයිප් කරන්න නැත්නම් කොපි පේස්ට් කරන්න  nglayout.initialpaint.delay.
 ·         value එක ඇහුවම  "0" දෙන්න.
 ·         වැඩේ හරි ඔයා යූස් කරන්නෙ  broadband connection එකක් නම් ත්වත් ස්පීඩ් වෙලා ඇති. අපි ගියිය එහෙනම්. තවත් පෝස්ටුවකින් සෙට් වෙමු. එතකං නරියගෙ ගින්නෙන් පරිස්සම් වෙන්ට හොදේ. .